පුත්තලම එක්සත් ජාතික පක්ෂ අධාරකරුවෙකුගේ නිවසකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
අද අළුයම 3 ට පමණ ම ප්‍රහාරය එල්ල වී ඇත.
ප්‍රහාරයෙන් එම නිවසේ කාමර දෙකකට හානී සිදු වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පුත්තලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Post a Comment