වංචා දූෂණ කර රට පැන්නත් අල්ලනවා

වංචා දුෂණ සිදුකළ සියලු පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන යන බව සමාජසේවා හා සුභසාධන අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වංචා දුෂණ සිදුකර විදෙස් රටවලට පලාගොස් සිටිය ද ඔවුන් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ නතර නොකරන බවයි.


අනුරාධපුර නගරයේ පැවති උත්සවයකට එක්වෙමින් පී.හැරිසන් අමාත්‍යවරයා මේ බව පැවසීය.



Post a Comment