මින්නේරියේ අලි විරෝධයක්

එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද මින්නේරිය නගරයේ දී උද්ඝෝෂණයක නිරත වී තිබේ.

විවිධ දුෂණ සහ අක‍්‍රමිකතාවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති හිටපු රජයේ මැතිඇමතිවරුන් වර්තමාන ආණ්ඩුවට එක්කර නොගන්නා ලෙස ඉල්ලමින් ඔවුන් එම උද්ඝෝෂණයේ නිරත වී ඇති බව සඳහන්ය.


උද්ඝෝෂණය සඳහා මන්ත්‍රීවරුන් 150කට අධික පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ.



Post a Comment