විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (21) සියධුරයේ වැඩ බාරගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක කාර්යාලයේ දී ඔහු සියධුරයේ වැඩ බාරගෙන ඇත.
ඉදිරි මහමැතිවරණයේ දී පක්ෂය ජයග‍්‍රහණය කරවීම සඳහා තමන් කැපවී ක‍්‍රියාකරන බව එහිදී විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.

Post a Comment