මෛත්‍රී ශ්‍රීලනිප හමුව අවලංගු කරයි

අද (15) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවලංගු කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 4 ට ජනාධිපති කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම කැඳවා තිබු බව සඳහන්ය.



Post a Comment