අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්‍ෂයේ කැබිනට් ඇමතිවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ සාකච්ඡාවක් හෙට (16) පැවැත්වෙයි.
අරලියගහ මන්දිරයේදී හෙට පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමෙන් පසු මෙවැනි සාකච්ඡාවක් පැවැත්වෙන පළමු අවස්ථාවද මෙය වේ.

Post a Comment