විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන්දියවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් තිබේ.
ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය සුශ්මා ස්වරාජ් මහත්මියගේ ආරාධනයකට අනුව මංගල සමරවීර මහතා මෙම සංචාරයේ නිරත වනු ඇත.
විදේශ අමාත්‍ය ධුරයේ වැඩභාර ගැනීමෙන් අනතුරුව මංගල සමරවීර මහතාගේ පළමු විදෙස් සංචාරය මෙය වන අතර දෙරට අතර ද්විපාර්ශවික සබඳතා තහවුරු කර ගැනීම මෙම සංචාරයේ අරමුණ වෙයි.

Post a Comment