ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ පිහිටි සියලුම සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව හෙට(08) සහ අනිද්දා දිනයේදී මෙලෙස සුරාසැල් වසා තබන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සාමකාමී හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම අපේක්ෂා කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන ඇති බව වාර්තාවෙයි.
Post a Comment