චන්දිම වීරක්කොඩි මහතා නව රජයට එක්කර ගන්න එපා යැයි කියමින් මාතර - කොළඹ මාර්ගය අවහිර කරමින් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
මේ නිසා අහංගම සිට ගාල්ල දක්වා මාර්ගය වාහන ධාවනයට අවහිර වී ඇති බව අප වාර්තාකරු කියයි.
මේ අතර සජින් ද වාස් ගුණවර්ධන මහතා ද නව ආණ්ඩුවට එක්කර ගන්න එපා යැයි කියමින් පිරිසක් පසුගියදා විරෝධතාවයක නිරත විය.

Post a Comment