ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මහ පුටුව අජිත් ඩයස්ට දෙයි

ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස අජිත් ඩයස් මහතා පත් වී ඇති බව වාර්තා වෙයි.

අජිත් ඩයස් මහතා ජාතික කම්කරු උපදේශන සභාවේ සාමාජිකයෙකු වන අතර ඇඟළුම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් බහුල පුද්ගලයෙකු බව වාර්තා වෙයි.


මීට පෙර එම සභාපති ධූරයේ කටයුතු කළේ නිශාන්ත වික්‍රමසිංහ මහතාය.



Post a Comment