මහින්ද - පාප් වහන්සේ හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමු වී තිබේ.

ඊයේ පස්වරුවේ වතිකාන තනාපති කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේය.


මෙම අවස්ථාවට ශිරන්ති රාජපක්ෂ මහත්මියද එක්ව සිටි බව සඳහන්ය.



Post a Comment