හම්බන්තොට වරායෙනුත් ඉන්ධන උස්සලා

හම්බන්තොට වරායේ රුපියල් ලක්ෂ දෙකහමාරකට අධික වටිනාකමින් යුත් ඉන්ධන තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු හසු කර ගත් බව හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

තමන්ට ලැබුණු තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව නගරාධිපතිවරයා කියා සිටියේය.


තමාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පුද්ගලයින්ගේ නම් භාවිතා කරමින් මෙම සොරකම සිදුකර ඇති බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Post a Comment