හංවැල්ලේ වෙළඳසැළක ගින්නක්

හංවැල්ල ප්‍රදේශයේ වෙළඳසැළක ගින්නක් හට ගෙන තිබේ.

ඊයේ රාත්‍රීයේ අදාළ වෙළදසැළ තුළ ගින්න හට ගෙන ඇති බව වාර්තා වෙයි.


හංවැල්ල පොලිසිය , ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇති බව සඳහන්ය.


ගින්නෙන් වෙළඳසැලට සිදුවු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.


ගිනන්ට හේතුව අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment