මේ වනවිට ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වල සිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යමින් තිබේ.
දිස්ත්‍රික්ක තේරිම්භාර නිලධාරීන් පවසන්නේ ඡන්ද මධ්‍යස්ථානවල සිට සියළුම ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ආ පසුව ඡන්ද ගණන් කිරීම ආරම්භ කරන බවයි.
සියළුම ඡන්ද පෙට්ටි රැගෙන ආ පසුව මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතියෙන් ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
මේ අතර තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

Post a Comment