ශිරාණි ශ්‍රේෂ්ඨාධිකරණයට ඇවිත්

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අලුත්කඩේ උසාවි සංකීර්ණයට මේවන විට පැමිණ තිබේ.

වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට සිය තනතුරින් ඉවත්වන්නැයි ඉල්ලා අද පෙරවරුවේ උසාවි සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවයක්ද පැවැත්විණ.


නීතීඥයින්, සිවිල් සංවිධාන ඇතුළු පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටියහ.



Post a Comment