මාතලේ තැපැල් ඡන්ද 89කින් හා බදුල්ල තැපැල් ඡන්ද 84කින් මෛත්‍රී පරදී

මාතලේ දිස්ත්‍රීක්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනූව මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 8483ක් වශයෙන්ද මෛත්‍රිපාල සිරිසේන මහතා ඡන්ද 8394ක් වශයෙන්ද ලබා ගනිමින් වැඩි ඡන්ද 89කින් එම දිස්ත්‍රීක්කය ජය ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සමත්ව තිබේ.

එසේම බදුල්ල දිස්ත්‍රීක්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනූව මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 13,115ක් වශයෙන්ද මෛත්‍රිපාල සිරිසේන මහතා ඡන්ද 13,031ක් වශයෙන්ද ලබා ගනිමින් වැඩි ඡන්ද 84කින් එම දිස්ත්‍රීක්කය ජය ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සමත්ව තිබේ.



Post a Comment