ආසන මට්ටමින් ප්‍රතිඵල මෙන්න

2015 ජනාධිපතිවරණයේ එක් එක් දිස්ත්‍රීක්කවල ආසන මට්ටමින් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා ලබාගත් ප්‍රතිඵල මේවන විට නිකුත් වෙමින් තිබෙන අතර ‍එලෙස ලැබෙන ප්‍රතිඵල මේ යටතේ යාවත්කාලීන කරනු ලැබේ.

කිලිනොච්චි දිස්ත්‍රීක්කයේ කිලිනොච්චි ආසනය.


මෛත්‍රිපාල සිරිසේන මහතා ඡන්ද 38,856


මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 13,300


ගාල්ල දිස්ත්‍රීක්කයේ ගාල්ල ආසනය.


මෛත්‍රිපාල සිරිසේන මහතා 39,547


මහින්ද රාජපක්ෂ මහතා 23,184



Post a Comment