නැ.පළාත් මන්ත්‍රීගේ නිවසට අත්බෝම්බ ප්‍රහාරයක්

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ශීබ්බ්‍රි ෆාරුක් මහතා‍ගේ නිවසට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

අද උදෑසන මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.


අදාළ මන්ත්‍රීවරයාගේ නිවසට අමතරව ඔහුගේ අධාරකරුවන් දෙදෙනෙකුගේ නිවෙස්වලටද අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව අප වාර්තාකරු පවසයි.


සිද්ධිය සම්බන්ධ‍යෙන් කාත්තන්කුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment