නවසීලන්තය ලකුණු 360යි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන 5වන එක්දින තරඟයේ ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්ත කණ්ඩායම කඩුළු 5ට ලකුණු 360 ක් ලබාගෙන තිබේ.

මෙහිදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ග්‍රාන්ට් එලියොට් නොදැවී ලකුණු 104ක් ද ලූක් රොන්චි ලකුණු 170 ක්ද රැස් කිරීමට සමත්වීම විශේෂත්වයකි.


පන්දු යැවීමේදී ලකුණු 36 ට කඩුළු 2ක් දවා ගැනීමට ළහිරු තිරිමාන්න සමත්විය.



Post a Comment