නවසීලන්තය ලකුණු 315යි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන 6 වන එක්දින ක්‍රිකට් තරගයේ නවසීලන්ත කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 315ක් ලබාගැනීමට සමත් වුණි.

තරගයේ කාසියේ වාසීය දිනූ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානෙය් අදාළ ලකුණු ප්‍රමාණය රැස්කර ගන්නා ලදී.


එම ඉනිම වෙනුවෙන් කේන් විලියම්සන් ලකුණු 97ක් සහ ඒල.ෙට්ලර් ලකුණු 96 ලබා ගත්ෙත්ය.



Post a Comment