22 තට්ටුවෙන් වැටී දැරිය මරුදකියි

වැල්ලවත්ත, හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ 22 වන මහලෙන් ඇද වැටී දැරියක මියගොස් තිබේ.

ඊයේ පස්වරුවේ අදාළ දැරිය මෙම අනතුරට ලක්ව ඇති අතර ඇය කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.


මියගොස් ඇත්තේ සිව් හැවිරිදි හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි දැරියකි.


මළ සිරුර කළුබෝවිල රෝහලේ මෘත ශරිරාගාරයේ තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment