දිවිනැඟුමෙන් හයවැනිදා රු. 1,456,980,000ක් ගත්තේ ඇයි?

දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව සතු බැංකු ගිණුමකින් 2015.01.06 දින රුපියල් 145,69,80,000ක මුදලක් යළි ලබා ගැනීම ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා විගණාකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.

සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ තම සංගමය විසින් එකී ඉල්ලීම කළ බවයි.


එකී නිවේදනය වැඩිදුරටත් ඉහත පරිදිය.



Post a Comment