අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ද හෙට (24) උදෑසන 08 සිට රාත්‍රී 8 දක්වා පැය 12ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.
මේ හේතුවෙන් හංවැල්ල, කළුඅග්ගල, මීපේ, පාදුක්ක, ගොඩගම, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, මහරගම සහ කැස්බෑව යන ප්‍රදේශ වල අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

Post a Comment