සමන්තුරේ, මාකන්ඩු පාර ප්‍රදේශයේ දී තරුණියක් ගෙල වැලලාගෙන මියගොස් තිබේ.
සිය නිවසේ කාමරයක් තුළ බාල්ක එල්ලී ඇය සිය දිවි හානි කර ගෙන ඇති බව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ එම ප්‍ර දේශයේම පදිංචිව සිටි 17 හැවිරිදි තරුණියකි.
සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් සමන්තුරේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment