හෝමාගම රන් කොල්ලයක්

හෝමාගම ප්‍රදේශයේ රන් භාණ්ඩ වෙළඳසැලක් කොල්ලකරුවන් පිරිසක් විසින් කොල්ලකා තිබේ.

ආයුධ සන්නද්ධ පුද්ගලයින් සිව් දෙනෙකු විසින් අද පෙරවරුවේ අදාළ රන් භාණ්ඩ වෙළඳසැලට පැමිණ එහි රන් භාණ්ඩ කොල්ලකා පළාගොස් ඇති බව වාර්තා වෙයි.


සැකකරුවන් විසින් රැගෙන ගිය රන් භාණ්ඩවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැත.


සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment