සමීක්ෂණ වාර්තාවලින් මගේ ජය තහවුරුයි

මෙවර ජනාධිපතිවරණයෙන් තමා ජය ගන්නා බවට සමීක්ෂණ වාර්තා වලින් මේවන විටත් තහවුරු වී ඇති බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.

ඔහු පෙන්වාදෙන්නේ වර්තමාන රජය මේවනවිටත් පරාජය බාරගෙන ඇති බවයි.


ඊයේ දෙහිවල ප්‍රදේශයේ පැවති ජනහමුකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.



Post a Comment