බොරු පොරොන්දු මා ළඟ නෑ

ඉටුකළ නොහැකි බොරු පොරොන්දු ලබාදෙමින් ජනතාව රැවටීමට තමා සුදානම් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මහින්ද චින්තන ලොව දිනන මඟ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉටු කළ හැකි ප්‍රායෝගික වැඩපිළිවෙළක් බවයි.


වත්මන් රජය සියලු ප්‍රතිපත්තීන් සකස් කළේ රටේ ජාතික ආරක්ෂාවට මුල්තැන ලබා දෙමින් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වාදෙයි.


මොරටුව ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.



Post a Comment