මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජපන් ජාතිකයෙකු හම්බන්තොට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පුද්ගලයා කාලයක සිට ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කර ඇති බව වාර්තා වේ.
ඔහු 86 හැවිරිදි හම්බන්තොට, මයුරපුර ප්‍රදේශයේ පදිංචි අයෙකු බව පොලිසිය පැවසුවේය.
මුදල් වංචා කිරිමේ සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව අධිකරණයේ නඩු 15ක් ගොනු කර ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

Post a Comment