ආර්ථික සංගණනයේ දෙවන අදියරේ වාර්තාව ජනවාරි මාසයේ නිකුත් කරන බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සිදුකළ වාර්තාව එලෙස නිකුත් කිරීමට නියමිතය.
කුඩා හා විශාල කෘෂිකාර්මික කටයුතු පිළිබඳව සංගණනය මෙමගින් සිදුකර තිබේ.
අදියර තුනක් යටතේ ආර්ථික සංගණනය සිදුකෙරෙන අතර එහි තෙවන අදියරේ සංගණන කටයුතු ද සිදුකර අවසන් කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Post a Comment