මැදිරිගිරිය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එම්.පී කුමාර මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වී තිබේ.
අද පෙරවරුවේ මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමට පැමිණි ඒ මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වන බව ප්‍රකාශ කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
මේ අතර අද පෙරවරුවේ දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක රංජිත් කහගල්ල මහතා ආණ්ඩු පක්ෂයට එක්විය.

Post a Comment