එච්.එන්.ඩී.ඒ විරෝධයෙන් කොටුවේ වාහන තදබදයක්

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් එච්.එන්.ඩී. ඒ සිසුන් පිරිසක් කොටුව දුම්රියපළ ස්ථානයේ සිට විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබේ.

එම විරෝධතා පා ගමන මේවන විට මරදාන ටෙක්නිකල් හන්දිය දෙසට ගමන් ආරම්භ කර ඇති අතර මේ හේතුවෙන් කොළඹ, කොටුව ප්‍රදේශයේ වාහන තදබදයක් හටගෙන ඇති බව අප වාර්තාකරු කියයි.



Post a Comment