ඇල්ල - වැල්ලවාය මාර්ගය අනතුරුදායකයි

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇල්ල - වැල්ලවාය මාර්ගයට ගල් සහ පස් කඳුකඩා වැටීමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල නායයෑමේ අවධානමක් ද මතුව ඇති බවයි.


අද (03) දිනයේ ද දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.



Post a Comment