මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසානයේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා සඳහන් කළේ උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි.
පසුගිය අගෝස්තු මස 05 වනදා සිට 29 දා දක්වා පැවැත්වුණු මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 296, 313 දෙනෙකු පෙනි සිටියහ.

Post a Comment