ගෑස් මිලත් අඩුවෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250න් අඩු කරන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

එ් අනුව කිලෝ ග‍්‍රෑම් 12. 5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2146/= සිට රුපියල් 1896/= දක්වා පහත යනු ඇත.



Post a Comment