හොර මත්පැන් පානය කළ 3ක් මරුට - 4ට අසාධ්‍යයි

ඇතිමලේ ප්‍රදේශයේ හේන් යායකදී නීති විරෝධී මත්පැන් පානය කළ පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

අදාළ ස්ථානයේදී නීති විරෝධී මත්පැන් පාලය කළ පුද්ගලයින් හත් දෙනෙකු අසාධ්‍යය තත්ත්වයට පත්වී මොණරාගල, සිරිගල රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පැවසුවේය.


එම පුද්ගලයින් හත් දෙනාගෙන් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇති බව වාර්තා වෙයි.


සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment