ශ්‍රී ලංකාව 242/8යි

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තෙවැනි එක්දින තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 35 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 242ක් ලබා ගැනීමට සමත් විය.

එහිදී කුමාර් සංගක්කාර ලකුණු 63ක්, ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 62ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 37ක් වශයෙන් වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයින් බවට පත්විය.


වර්ෂාව හේතුවෙන් මෙම තරඟය පන්දුවාර 35කට සීමා කෙරුණු අතර තරඟය ජය ගැනීම සඳහා එංගලන්ත කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 236ක් ලබාගත යුතුය.



Post a Comment