සුනාමියට හෙටට වසර 10යි

ජාතික සුරක්ෂිතතා දිනය හෙට (26) යෙදී තිබේ.

සුනාමි ව්‍යසනයෙන් මියගිය පුද්ගලයින් අනුස්මරණය කිරීම සඳහා මෙම දිනය ප්‍රකාශයට පත්කර ඇත.


සුනාමි ව්‍යසනයෙන් දස වසරක් පිරිම නිමිත්තෙන් හෙට දිනයේ විශේෂ ගුණානුස්මරණ උත්සවයක් හම්බන්තොට නගරයේ දී සංවිධානය කර තිබේ.


2004 වසරේ දෙසැම්බර් 26 වනදා හටගත් සුනාමි ව්‍යසනය හේතුවෙන් පුද්ගලයින් 30,000කට අධික පිරිසක් මිය ගියහ.



Post a Comment