සත්‍යයේ හඬ එළිදකී!

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් රචිත සත්‍යයේ හඬ කෘතිය එළිදැක්වීම අද (05) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුවිය.

එම අවස්ථාවට ආගමික නායකයින්, කථානායක චමල් රාජපක්ෂ, අගමැති දීමු ජයරත්න, විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළුව පක්ෂ විපක්ෂ නියෝජිතයින් රැසක්ව සිටි අයුරු දැක ගත හැකි විය.


ඉහත දැක්වෙන්නේ එහි දසුන් පෙළකි.


ඡායා රූ - සංජීව ලසන්ත



Post a Comment