සර්පයා කෑ කොස්තාපල් මරුට

අනුරාධපුර විහාරපාළුගම ප්‍රදේශයේ දී සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් තිබේ.

අදාළ පොලිස් කොස්තාපල්වරයා නිවසේ සිටිය දී පසුගිය ඔක්තෝබර් මස 27 වැනිදා සර්පයෙකු දෂ්ඨ කර ඇත.


ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ මියගොස් තිබේ.


මියගොස් ඇත්තේ අනුරාධපුර අධිකරණ සංකීර්ණයේ මුරපොළෙහි සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි.



Post a Comment