දුම්වැටි හා සපත්තු රේගුවේ හිරවෙයි

නීති විරෝධීව බදු ගෙවීම පැහැර හරිමින් මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටියකට වැඩි වටිනාකමින් යුතු දුම්වැටි තොගයක් හා සපත්තු තොගයක් රේගු බාරයට ගෙන තිබේ.

මගීන්ගේ ගමන් භාණඩ ලෙස සඳහන් කරමින් පසුගිය සැප්තැම්බර් මස 15 වෙනි දින ඩුබායි හි සිට මේවා රැගෙන විත් තිබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කළේය.


වත්තල, කින්නියා හා අරණායක ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකු ඒ අනූව අත්අඩංගුවට ගත් බව හෙතෙම පැවසීය.



Post a Comment