කටුනායක විදුලි සැපයුමත් බිඳ වැටෙයි - ගුවන් ගමන් ‍2ක් ප්‍රමාදයි

කටුනායක ගුවන් තොටුපළ සේවකයින් ආරම්භ කර ඇති වර්ජනයත් සමග එහි විදුලි සැපයුම ද මේවන විට බිඳ වැටී අතර වත්මන් වාතාවරණය යටතේ ලන්ඩන් හා ෂැංහයි බලා පියාසර කිරීමට නියමිත ගුවන් යානා දෙකක් ප්‍රමාද වන බවද ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම කියයි.

කටුනායක ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සේවකයින් ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් අද පෙරවරු 9 සිට වර්ජනයක නි‍යැළෙයි.



Post a Comment