ජාතික සංවිධාන එකමුතුවට ප්‍රශ්න 22ක්

ජාතික සංවිධාන එකමුතුව විසින් 2014.11.12 දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා‍ංගණයේ පවත්වන ලද රැස්වීමේදී මෙරට සිංහල බෞද්ධ ජනයාගේ සැබෑ ගැටලු ගැන නිහඬ පිළිවෙතක් අනුගමනය කළ බව හෙළ බොදු සවිය චෝදනා කරයි.

එම සංවිධානයේ සභාපති පූජ්‍ය බුදුගල ජිනවංශ හිමිගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක් මගින් ජාතික සංවිධාන එකමුතුවෙන් ප්‍රශ්න 22ක් විමසා සිටියි.


එකී ප්‍රශ්නාවලිය ඇතුළත් නිවේදනය වැඩිදුරටත් ඉහත පරිදිය.



Post a Comment