පොල්ගොල්ලනේ මරණ දෙකක්

මහනුවර, පොල්ගොල්ල ප්‍රදේශයේ අද රාත්‍රී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

යතුරු පැදියක් හා වාහනයක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයා බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.



Post a Comment