පොරොන්දු වචන විතරයි - විශ්‍රාමිකයින් පාරට බසියි

විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කරන බවට ජනාධිපතිවරයා 2005දීත් 2010 මහින්ද චින්තන ඉදිරි දැක්මේත් දුන් පොරොන්දු වචනවලට පමණක් සීමා වී ඇතැයි කියමින් විශ්‍රාමිකයින් 500ක් පමණ මේවන විට ගාල්ල බස්නැවතුම ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ.

අදාළ විෂමතා ඉවත් කරන්නැයි විරෝධතාවයට එක්ව සිටින විශ්‍රාමිකයින් කියා සිටින බව අප වාර්තාකරු කියයි.



Post a Comment