කැබ්රියට ටෙලිකෝම් සේවක යට වූ හැටි

පාදෙණිය - අනුරාධපුර මාර්ගයේ අඹන්පොළ, ගැටව ප්‍රදේශයේදී කුඩා කැබ්රථයක් යතුරු පැදියක ගැටී එම යතුරු පැදියද යටකර තවත් කුඩා ලොරි රථයකද ගැටීමෙන් වූ අනතුරින් ටෙලිකෝම් ආයතනයේ සේවකයෙකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ යතුරු පැදියේ සිටි ටෙලිකෝම් ආයතනයේ මහව කාර්යාලයේ සේවය කරන අවුරුදු 46ක් වයසැති නිලධාරියෙකි.


අද පස්වරු 1.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අනතුර ගැන අඹන්පොළ පොලීසිය පරීක්ෂණ සිදුකරයි.


අනතුර සිදුවූ ස්ථානය හා එහි ඡායා ඉහත වේ.


රූ - සංජීව රත්නායක



Post a Comment