පොලිස් ගිනි අවියක් පත්තු වී කොස්තාපල් රෝහලේ

උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ රාජකාරී ගිනි අවිය ක්‍රියාත්මක වී පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

‍ඊයේ(27) පස්වරුවේ නෙලුව පොලිස් ස්ථානයේදී අදාළ සිද්ධිය සිදු වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.


තුවාල සිදු වු අදාළ කොස්තාපල්වරයා කරාපිටිය රෝහලට ඇතුළත් කර ති‍බේ.


සිද්ධිය සම්බන්ධයෙන් නෙලුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



Post a Comment