ඇඟළුම් කර්මාන්ත සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කළ යුතු යැයි 2015 අය වැයෙන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කරයි.
එසේම විදේශ රැකියාවල සිටින අයටත් ගොවි විශ්‍රාම වැටුපට සමාන විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කළ යුතු යැයි ජනපති කියයි.

Post a Comment