වැඩිහිටි දීමනාවත් 2000 කරන්න යෝජනා

වැඩිහිටි දීමනාව රුපියල් 1000 සිට රුපියල් 2000 දක්වා ලබාදීමට 2015 අය වැයෙන් යෝජනා කරන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.

2015 අය වැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව කීවේය.



Post a Comment