පෙරපාසල් ගුරුවරුන්ට 2500ක හා ආයුර්වේද වෙදුන්ට 5000ක දීමනාවක්

පෙර පාසල් ගුරුවරුන් රුපියල් 2500ක දීමනාවක්ද ආයුර්වේද වෛද්‍යවරුන්ට රුපියල් 5000 ක දීමනාවක් දීමටද ජනපති 2015 අය වැයෙන් යෝජනා කරයි.

එසේම ශිෂ්‍යත්ව සමතුන් සඳහා මසකට ලබාදෙන රුපියල් 500 රුපියල් 1500 දක්වා වැඩි කිරීමට ද ඒ අනූව එය වසරකට රුපියල් 15,000 සිට 25,000 දක්වා වැඩි කිරීමට ජනපති යෝජනා කරන ලදී.


තවද මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 2500 සිට 4000 දක්වා වැඩි කිරීමටත් ජනපති යෝජනා කරයි.



Post a Comment