දේශීය දියර කිරි ලීටරයක සහතික මිල රුපියල් 60 දක්වා වැඩිකර දේශීය කිරිපිටි කිලෝවක මිල රුපියල් 100කින් අඩු කිරීමටත්, දේශීය යෝගට් මිල රුපියල් 3කින් අඩුකරන්නත්, යෝජනා කරන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.
2015 අය වැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව කීවේය.
Post a Comment